
Published on June 26, 2025, 12:56 PM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රකාශයක් ලබාදීමට අද (26දා) කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Our website uses cookies to improve your experience. Learn more
Ok