දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට හිටපු ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට හිටපු ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ

Published on June 30, 2025, 07:09 PM

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post