පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්

පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්

Published on June 29, 2025, 07:25 AM

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අදාළව ටෝකන් පත් නිකුත් කිරීම පෙරවරු 6.30 සිට පස්වරු 2.00 දක්වා සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම කාලය තුළ පැමිණෙණ සියලු අයදුම්කරුවන්ට ටෝකන් පත් නිකුත් කරන බැවින්  පෙරදින රාත්‍රී සිට ටෝකන් පත් ලබා ගැනීම වෙනුවෙන් පෝලිම් වල රැදී සිටිම අත්‍යාවශ්‍ය නොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය පහතින්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post